ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල්..ඒ සෙනෙහේ..තියෙයි මගේ පපුතුරුලේ.. ඔය මුවගේ සිනාව රැදේවා හැම කල්ම.. ඉපදෙන්න..ආයෙමත්.. මගේ පණ..මන් ළගම.. ආදරය කරන්නම් මම මුලු ලෝකෙටත් වැඩිය.. සුභ ගමන් මගේ රෝස මල..🥀 -ජන්ග්කුක්- The Best Brotherhood Fanfiction - 1st Place🏅 @SLWattys Award Ceremony 2022 (Followers 500-) The Best Brotherhood Story -1st Place 🏅 @SL_Competitions Award Ceremony ( Followers 500- ) ❀ Flower Of Evil ❀ Jeon Jungkook Fanfiction. All Rights Reserved.✔ Do Not Copy My Work.❌ Hope You All Enjoy. Presented By- JeonEun123 JeonEun123
29 parts