අවිද්‍යාවෙන් මිදී මිනිසුන් විද්‍යාව වැළදගත් යුගයක ඔහු ඒ සදහා තම දිවියම කැප කරන්නෙකු විය. - ❤ ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයක් තුළ වුවද කිසිවෙකුට හිස නොනමන ඔහු තවමත් ඒ අවිධිමත් රහස් පරීක්ෂකයාම විය. - 💚 එක් මාවතක ප්‍රතිවිරුද්ධ දිශාවන්ට වෙන් වෙන්ව පියමන් කල ඔවුන් නොසිතූ ලෙස එම මාවතෙහිම නැවත මුණ ගැසෙන ඔවුන්ගේම කතාන්දරය මේ ලෙසින් ඉදිරිපත් කරමි..💛 .............................................. 'ඔබට ඕන උනේ මන් ගැන සාක්ෂි හොයාගන්න උනත් ඒක මගේ හිත රිද්දන්නේ නැතුව කරන්න බැරිද මගේ ලෝරන්ස්?' - ❤ 'මට ඔබේ හිත රිද්දන්න ඕන උනේ නෑ ලොරෙන්සෝ.. - 💚 .............................................. ZhanYi Fanfiction වන අතර Nonfiction එකක් ලෙස රසවිදීමටද හැකිය..💛🖤 Start: 16 May 2024 End: ?