THANK YOU NOTE 🍻❤

811 69 15
                                    

මගේ මල් ටික,

මේ කතාව මම පටන් ගත්තේ චූටිමවත් සූදානමක් නැතුව.. ඇත්ත සිද්දීන් සම්බන්ද කරලා පටන් ගත්තු කතාවක් නිසා මම ලිව්වෙ..

හැබැයි ලියන්න ගත්තට කතාව ගැන මම 1%කවත් සතුටු වීමක් නෑ.. ඒ ඇයි කිව්වොත් මේ කතාව මට ලස්සනට ලියාගන්න බැරි වුනා විවිද හේතු නිසා..

ඉතින් මේක ඔයාලා කියෙව්වනම් ඔයාලගේ අවංක අදහස මට කියලා යන්න.. මොකද මම මේ කතාව ඉවර කරේ අමාරුව්ව්න් හරි මේක කියවපු දෙන්න තුන් දෙනා ගැන හිතලමයි.. ඉතින් මගේ කාලය වෙනුවෙන් හරි වචනයක් කියන් යන්න කියලා ඉල්ලනවා ආදරෙන් 🥺🌸

මගේ ඔන්ගොයින්ග් යන එක කතාවයි තියෙන්නේ දැන්.. " සීතල ගිනිදැල් "
ඒක කියවන්න කැමති නම් එකතු වෙන්න..

ලස්සන ප්ලොට් එකක් අයිඩියා එකක් ආව දවසට මාත් විදින ගමන් ලියන කතාවක් අරන් එන්නම්..

එහෙනම් මගේ මල් ටික ලස්සනට සතුටින් සරලව ජීවත් වෙන්න..ඩේසි මලක් වගේ 🌸❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now