Chapter 08

687 161 100
                                    

අරෑට පන්නන්න අරන් ආව නූල පැත්තට ජගත් සර් ඇවිදන් ආවම!!!!! හත්තික්කෙ එපාආආඅ මන් අත් දෙකෙන්ම මූන වහගත්තෙ මන් දැන් ස්කෝලෙ වසල හමාරයී!!!!!! මොකද Physics සර් තමයි අපෙ පන්ති බාර.. නයිස්!!!
















"යෙහස් මෙහෙට වරෙන්"








සා වෑව් මෑණියන්ගේ ගුරැකම් පට්ටයි පහරක්...හැබැයි නූල පැන්නෙ සර් උනාම...ස්මයිල් ඉන් පෙයින් දතකාගෙන...




සර් මුලු ස්කෝලෙම දෙවනත් වෙන්න තරම් කෑගහන්න ගත්තෙ...මගෙ මුලු ජීවිතේටම මේ මිනිහා මට මේම කතා කරද්දි!!!! නූලෙ බලේ!!! අනූපයා ඔලුවට අත ගහගත්තෙ හරියට කුම්බලා මාලු කෑවනන් විදවපන් බලලෝ වගෙ...






"ඇ..යි..සර්






හිමීට අඩි තිය තිය සර් ළගට , අඩෝ නූල පන්නද්දි කිව්වා නේද අරෑට මාව දැක්කම මරාගන්න තරම් වෙන විදියට මතුරන්න කියලා!!! මේ රට විනාසයි...






"ඇයි ..ඇයි නෙමී ...කවුද මෙතන්ට පාපිස්සක් දාපු එකා...අරන් පලයන් මේක මෙතනින්...මගෙ දෑහටවත් පේන්න එපා යෙහස් උබ මීටපස්සෙ".








මියුසික් ....නන්නරෙනෙ නනා නනා....යෙන්ඩඩා අපිටම මෙහෙම වෙනවා...මොනා නැතත් මෑණියොන්ගෙ ගුරැකම් තමා පට්ට...



හැමෝම මගෙ දිහා ගල් ගිල්ලා වගෙ බලන් ඉන්නෙ යකො හරියට මන් මිනීමැරුමක් කරලා වගෙ...බේසාවෝ!!!!








හිමීට බිමට නැවිලා පාපිස්ස ගත්තා අතට..කවදා කාපු කටුද බන් මෙ...දැන් ඉතින් විදවපන් හොද වෙලාවට උදේ පීරියඩ් දෙකෙ Physics තිබ්බෙ...











"සර් ඔයා ඇයි යෙහස්ට පාපිසි අදින්න කියන්නෙ...යෙහස් කියන්නෙ ස්කෝලෙ ඉගෙනගන්න ළමයෙක් මිස...කුණු ට්‍රැක්ටරේක වැඩ කරන එකෙක් නෙමීනෙ









.ඒ කටහඩ හත්තික්කෙ බූරු පුතෝ!!! විහංඟ උබ දැන් සර්ගෙන් කනවා...පොඩ්ඩක් ඉදින් මූට මොකද මන් කුණු ඇද්දම ...සඳ වතුරෙන් ආවා කිව්වලු...එ වුනාට පොර විතරයි මගෙ පැත්තට කතා කරන්න ආවෙ...




එයා සර් එක්කත් කතා කරන්නෙ අර කේන්ති ගිහින් තියන වියරැ වැටිච්ච ඇස් දෙකෙන් , මූ නම් ඇන්ග්‍රි බර්ඩ්කෙනෙක්ම තමයි...ඇයි යකෝ ඉල්ලගෙනනෙ කන්න හදන්නෙ ඉතින් මේ...








පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now